රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූකම්පනයත් සමග උතුරු ජපානයේ ඇතැම් ප්‍රදේශවලට 30cm – 40cm අතර උදම් රළ එල්ල වී තිබෙනවා.
කෙසේ වුවද මෙතෙක් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.