Sunday, December 7, 2025
spot_img
HomeForeign Newsරුසියාවේ භූකම්පනය නිසා රටවල් රැසකට අනතුරු ඇඟවීම්

රුසියාවේ භූකම්පනය නිසා රටවල් රැසකට අනතුරු ඇඟවීම්

රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට මීටර් 4ක් (අඩි 13) දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, චිලී, ග්වාතමාලාව, කොස්ටාරිකාව, පේරු, මෙක්සිකෝව සහ පැසිෆික් දූපත් රාජ්‍ය ගණනාවකටයි මෙසේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights