Thursday, December 11, 2025
spot_img
HomeLocal Newsරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පැය 72ක් කල් දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පැය 72ක් කල් දෙයි

වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවලට පැය 72ක් අතුළත විසඳුමක් ලබා නොඳුනහොත් ලබන සඳුදා දැවැන්ත වර්ජනයක නිරතවිමට බලාපොරොත්තුවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

රටපුරා සමානාත්මතාවයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමක් නැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී විශාල ගැටළුවක් මතුවී ඇති අතර ශ්‍රේණි වෛද්‍යවරුන් 23,000 කට ආසන්න පිරිසක් මෙම පද්ධතියේ යෙදී සිටින අතර, ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්, පාරදෘශ්‍ය හා කාර්යක්ෂම ලෙස සිදු විය යුතු බවයි එහිදී ඔහු පවසා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර ඇති අතර එම නිවේදනය පහතින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights